• (+94) 0714238919
  • [email protected]
Awiththawa Nalanda M.V.

ගා/අවිත්තාව නාලන්දා මහා විද්‍යාලය

ඇල්පිටිය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Awiththawa Nalanda M.V.

ගා/අවිත්තාව නාලන්දා මහා විද්‍යාලය

ඇල්පිටිය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • පළමු ලොග් සටහන
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
      • පාසල් සිතියම
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසුන් ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න
  • විද්‍යාලීය ලිපිලේඛන

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය හා සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • පළමු ලොග් සටහන
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය හා සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසලේ ඉතිහාසය

 

 ඕපාත ප්‍රදේශයේ පාසලක් නොතිබුන අතර ළගම පාසල ඕමත්තේ රජයේ විද්‍යාලය විය.ඉගෙනගන්නා වයසේ දරුවන්ට ඕමත්තේ රජයේ විද්‍යාලයට ළගාවීම ඉතා දුෂ්කර වී ඇත්තේ වන ගහනයෙන් පිරි ප්‍රදේශයක අඩි පාරක් පමණක් තිබිමයි.කොටියන්, දිවියන්,සර්පයින් බහුල නිසා අනතුරු වැඩි බැවින් දෙමාපියන් දරුවන් පාසල් යැවීම ප්‍රතික්ෂේප කර ඇත.ගමේ පෝසත් පවුල් දෙක තුනක දරුවන් ගාල්ල,පානදුර, වැනි දුර බැහැර ප්‍රදේශවල පාසල්වලට යවා ඇත.

    ලෝක යුද්ධ සමයේදී කොළඹට බෝම්බ දමන විට කොළඹ නාලන්දයේ ඉගනගන්නා දරුවන් අවිත්තාවට  ගෙනවිත් නවත්වාගෙන ඉගෙනීම් කටයුතු කරන ලදී.එම ස්ථානය පසුව අවිත්තාව නාලන්දා විද්‍යාලය බවට පත්විය.ඕමත්තට පාසැලක් තිබෙන නිසා ඕපාතට පාසැලක් ආරම්භ කිරීමට ඕමත්ත ප්‍රදේශයේ සමහර අය විරුද්ධ වී ඇත.මේ කාලය බ්‍රිතාන්‍ය පාලනයක් තිබිණි.

    පැමිණි නිලදාරියාගේ අශ්ව රථය අවිත්තාව තොටුපොලේ සිට කැටපල හරහා ඕමත්තට යාමට සලස්වන ලදී.ඒ අනුව දුර වැඩි වන බව තීරණය විය.පාසැල පොල් අතු මඩුවකින් ආරම්භ විය...එක් විදුහල්පති වරයකු හා බෙන්තර ගෝමටේ ප්‍රදේශයේ පැමිණි ගුරුවරයෙක් උගන්වන ලදී.1924 දී ආරම්භ කිරීමට එවකට හිටපු ගම්මුලාදෑනි මහතා සහ ඕපාත පන්සලේ නායක ස්වාමින් වහන්සේ මුල් විය.ඒ අනුව 1924 අගෝස්තු මස 7 වන දින අප පාසල ආරම්භ කරන ලදී.පළමු විදුහල්පතිවරයා වූයේ ඩී.ජී.අභයසිංහ මහතාය.

 

 

Awiththawa Nalanda M.V.

ගා/අවිත්තාව නාලන්දා මහා විද්‍යාලය

ඇල්පිටිය අධ්‍යාපන කලාපය

Usefull Links

  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  ලිපිනය Opatha,Ganegoda
  •  දුරකථන(+94) 0714238919
  •  ෆැක්ස්(+94) No

Supported By

© 2026 Awiththawa Nalanda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk