1924 අගොස්තු 7
බංකු 12ක් ද මේස 2,පුටු 2,කළුලෑලි 2, මේ බඩු ඔ්පාතපේරුවේ විදාන මහත්තයාගෙන් අද දින බාර ගතිමි.1924 අගෝස්තු 1 වෙනි දින පටන් ඩී.ඒ්.කමලාවතී මේ පාඨශාලාවේ ගුරු තනතුරු වලට පත්කරන ලදී.මාසයේ මුල පටන් පාඨශාලාවේ වැඩ පටන් ගැනීමට අදහස් කළ නමුත් මෙය අභිනව පාඨශාලාවක් නිසා සුබ මොහොතකින් වැඩ පටන් ගන්න ඹ්නෑ බව පාඨශාලාව පිළිබඳ උත්සාහවන්තව ක්‍රියාකළ ප්‍රධාන මහතුන් කියාසිටි බැවින් මේ මස 7 වන දින පටන් පාඨශාලාවේ ඉගැන්වීම පටන් ගන්නා ලදී........
ඩී.ජී.අභයසිංහ මයා
(පළමු විදුහල්පති)