| පාසල ආරම්භ වූ දිනය | 1924.08.07 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 07026 |
| සංගණන අංකය | 06142 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 7 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | ඇල්පිටිය |
| කොට්ඨාසය | ඇල්පිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇල්පිටිය |
| ග්‍රාම සේවක වසම | 29,B ඕපාත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 29,B |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 27 |
| 2022 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 645 |
| 2022 ජනවාරි වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ වර්ණය | මෙරොම්, කහ |