Search

Latest News

  • Card image cap 21 Mar2022
    Music Day

    විද්‍යාලීය සංගීත ඒකකයේ සිසුන් පෙර පුහුණු වීම් වල ......පුහුණු කිරීම් සිදු කරන ලද්දේ සංගීත ආචාර්යනී එන්.ඩී.කැටපෙආරච්චි මිය සහ එස්.එස්.මල්ලවආරච්චි මිය විසිනි.

     
  • Card image cap 21 Mar2022
    Science Workshop

    2022 , අ.පො.ස.(සා/පෙළ)  විභාගය සඳහා සූදානම් සිසුන් වෙනුවෙන් 2022.03.04 දින විද්‍යා කඳවුරක් විද්‍යාලීය විද්‍යා ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් සිදු කරන ලදී.මෙවර 11 ශ්‍රේණියේ සියළුම සිසුන් ඊට සහභාගි විය.

     
  • Card image cap 21 Mar2022
    New English Unit

           Mahindodaya Language Laboratory consisting of a 20 Computers, LCD screen Television ,10 Tablets with wi-fi facility where students access audio or audio-visual materials.