There are no articles in this category. If subcategories display on this page, they may have articles.
විද්‍යාලීය සංගීත ඒකකයේ සිසුන් පෙර පුහුණු වීම් වල ......පුහුණු කිරීම් සිදු කරන ලද්දේ සංගීත ආචාර්යනී එන්.ඩී.කැටපෙආරච්චි මිය සහ එස්.එස්.මල්ලවආරච්චි මිය විසිනි.
2022 , අ.පො.ස.(සා/පෙළ) විභාගය සඳහා සූදානම් සිසුන් වෙනුවෙන් 2022.03.04 දින විද්‍යා කඳවුරක් විද්‍යාලීය විද්‍යා ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් සිදු කරන ලදී.මෙවර 11 ශ්‍රේණියේ සියළුම සිසුන් ඊට සහභාගි විය.
Mahindodaya Language Laboratory consisting of a 20 Computers, LCD screen Television ,10 Tablets with wi-fi facility where students access audio or audio-visual materials.